ගොඩ කාලෙකින් නේ සිතිජ ඉමට අලුත් ලිපියක් ලියන්නේ ඒකට
හේතුවත් මේ ලිපියේම තියෙනවා
මගේ බ්ලොග් එකට එන
යන සමහර කෂ්ටිය දන්නවා ඇති මේ කාරණය ගැන. එහෙනම්
වැඩි කතා නැතුව ආපු කාරනයට යමු
. එක දවසක් මම බ්‍රව්සර්
එකේ සිතිජ ඉම ලෝඩ් කරද්දි කැස්පර්ස්කි වෛරස් ගාඩ් එක මගින්
මාව දැනුවත් කළා මෙම වෙබ් අඩවියේ Trojan Script එකක්
තියනවා කියා. ඒ පණිවුඩය ආවා විතරයි මාව කරකවා අතඇරියා
වගේ. මම ඊට පස්සේ කල්පනා පාර දාලා බැලුවා මගේ සයිට්
එකට වෛරස් ගියේ කොහොමද කියලා ඊට පස්සේ ආයිත් හිතුනා
නෑ ඒක වෙන්න බෑ මේ කැස්පර්ස්කි කාරයා කියන්නේ බොරු
කියලා. මම මේ සැකය තවත් තහවුරු කරගන්නත් එක්ක මගේ ස්කයිප් ගිණුමේ එවෙලේ ඔන් ලයින් හිටිය මිතුරෙක්ගෙන් ඇහුවා මගේ සයිට් එක ලෝඩ් කරලා බලන්න කියලා.
ඊට පස්සේ එයා කිව්වා සිතිජ උඹේ සයිට් එකේ Trojan Script වෛරස් එකක් තියෙනවා කියලා මේ
Avast වලින් කිව්වා ඌ ඒක කිව්වා විතරයි මම රත් වෙලා ගියා continue reading…
මම හිතනව මේ ලිපිය ගොඩක් අයට ප්‍රයෝජනවත් වේවි කියලා තව මේ
ගොඩ කාලෙකින් ලිපියක් දාන්න බැරි වුණ
මේ මාතෘකාව කියවනකොට කස්ටියට අළුත් බවක් දැනෙන්න ඇති. මට මේ
මම ඉතින් WordPress ගැන ගොඩක් ලිපි දාපු කෙනෙක් නේ. ඉතින්
ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන දේකටයි මම අද උත්තර දෙන්න
අන්තර්ජාලයෙන් මුදල් හුවමාරු කරන අයට මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි
ගොඩක් වෙබ් අඩවි හා බ්ලොග් අඩවි අයිති කරුවන් කැමතියි
මේ කාලේ නැගී යන මාතෘකාව වෙන්නේ ඊයේ සයිබර් අවකාශයට පැමිණි
මට මේ ලිපිය දාන්න හිතුනේ ගොඩ දෙනෙකුට තිබෙන ගැටළුවක් විසඳීමේ

unless you can see any text here, please download sinhala unicode. 